ඉකිලියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්ලෙන් පිලිස්ට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඔහු මේ වනවිටත් තරගාවලියෙන් ඉවත්ව මේ වන විටත් නවසීලන්තය බලා පිටව ගොස් ඇති බවයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ පිලිප්ස් පසුගිය 06 වනදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයේ පන්දු රකිමින් සිටිය දී ඉකිලි ආබාධයකට ලක් වුණා.
ගුජරාට් කණ්ඩායම පිලිප්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් තවමත් නම් කර නැහැ.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී