එළඹෙන උත්සව සමයේ සිදුවිය හැකි හදිසි අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කොළඹ රිජ්ගේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ මත්පැන් පානය කර දරුවන් සමග ගමන්බිමන් යාමෙන් වළකින ලෙසයි.