කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සදහා තම සහාය ලබාදෙන බව ප්රජාතන්ත්රවාදි ජාතික සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පවසනවා.
මේ පිළිබද අදහස් පළ කළ එම සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තැපැල් පෙට්ටිය ලකුණින් තරග වැදුණු එම පක්ෂය ඡන්ද 1370ක් ලබාගත් අතර ඔවුන්ට එක් සභික ධූරයක් හිමිවිය.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම