පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වී ඇති බවට වන දැනුම්දීම ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.
ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම හිස්වී ඇති මන්ත්‍රී ධූරය සඳහා වෙනත් නමක් මැතිවරණ කොමිසම වෙත එවන ලෙසත් ජාතික ජන බලවේගයේ ලේකම්වරයා වෙත දැනුවත් කිරීමට නියමිත බවද සභාපතිවරයා පැවසුවා.
මෙම මන්ත්‍රීධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු