Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට(06) සිට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

2 years ago 258

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට
මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට සිට 09 වනදා දක්වා
පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව
සිදුවනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *