Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රේමලාල් ජයසේකරට අමාත්‍ය ධූරයක්

3 years ago 201

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ධුරයක මීට් ටික වේලාවකට
පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා.

ඒ වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටයි.

මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම ලැබූ ඒ මහතා පසුව අභියාචනයෙන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබිණ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *