දෙපිරිසක් අතර ගැටුමකින් පසු යාපනය, වඩුක්කෝඩේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ ජංගම මුර සංචාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් යොදවා ඇති බවයි.
දෙපිරිසක් අතර ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
කාලයක් මුළුල්ලේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් ගැටුමට හේතුවී තිබුණා.
පොලීසිය පැවසුවේ ඊයේ(20) පස්වරුවේ ඇතිවූ ගැටුම පාලනයට අහසට ද වෙඩි තැබූ බවයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි