Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්

9 minutes ago

පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු ඉදිරිපත් කළ ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඇප මත නිදහස් කළ ද, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම තහනම් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *