පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය.
ඒ අනුව පාර් ලිමේන්තුවේ මහජන ගැලරිවලට පැමිණීමටද ඔවුනට එම දිනවලදී අවස්ථාව උදාවනු ඇත.
කොවිඩ් සහ රටේ ආරක්ෂක තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව නැරඹීම කාලයකට පෙර සිට තාවකාලිකව නතර කෙරිණ.
පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානයට ඊයේ (13) යොමු කීරිම්රන් අනතුරුව පාර්ලිමේන්තුව කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි