Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

8 months ago

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා Youtube සමාජ මාධ්‍ය භාවිතයේදී තහංචි පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඔවුන්ට Youtubeහි වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර නොලැබෙනු ඇත.

එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat භාවිතය ද සීමා වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

එය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිටි ක්‍රියාත්මක වනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *