ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට අනුව, 2025 ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය සියයට -0.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය ජූනි මාසයේදී වාර්තා වූ සියයට -0.6ට සාපේක්ෂව සුළු ඉහළ යාමක්.
ආහාර උද්ධමනය ජූලි මාසයේදී සියයට 1.5% දක්වා අඩුවී ඇති අතර, එය ජූනි මාසයේදී වාර්තා වූ 4.3%ට වඩා සැලකිය යුතු පහත වැටීමක්.
කෙසේ වෙතත්, ආහාර නොවන උද්ධමනය ජූනි මාසයේ සියයට -2.8ට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට -1.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි