ඇමරිකා එක්සත් ජනපදය සමග පැවැති තීරැබදු සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට ඊට සහභාගි වූ කණ්ඩායම විශාල වෙහෙසක් දැරූ බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයා, මහ බැංකුවේ අධිපතිවරයා වෙලද අමාත්‍යංශ ලේකම්වරයා, ජනාධිපති උපදේශක හුලංගමුව මහතා මෙන්ම ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා නිදි වරාගෙන ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වූ බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි