Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

patali champika ranawaka - පාඨලී චම්පික රණවක

චම්පික රණවක ඩාර්ලි පාරට

9 months ago

ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය අඟහරුවාදා ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා ඔහු පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා, ලසන්ත අලගියවන්න, පියල් නිශාන්ත, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු දේශපාලනඥයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *