Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට බරපතළ චෝදනාවක්! පන්දුවේ වැස්ලින් ආලේපනය කළ බවට චෝදනා!

11 months ago

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති 5 වන තරගයේ අවසන් දිනය තුළ ඉන්දියාව පන්දුව වෙනස් කළ බවට සැකයක් පවතින බව හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සබීර් අහමඩ් කාන් පවසනවා.

ඔවුන් පන්දුවාර 80 න් පසුවද පන්දුව මාරු නොකර ක්‍රීඩා කළේ එම හේතුව නිසා යැයි තමා සැක පළ කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු ඉල්ලා සිටින්නේ මෙම පන්දුව පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසයි.

“මම හිතන්නේ ඉන්දියාව වැස්ලින් භාවිතා කළා. පන්දුවාර 80 න් පස්සෙත් පන්දුව දිළිසුණේ අලුත් එකක් වගේ. විනිසුරුවරුන් මෙම පන්දුව පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතුයි.”

තම X ගිණුමේ සටහනක් තබමින් සබීර් අහමඩ් කාන් මේ බව සඳහන් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *