Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

36 minutes ago

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය- 2025 (2026) වර්ෂයේ සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගතව පමණක් බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව දැනුම් දී ඇත.

සහතික පත්‍ර ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වලකින ලෙසත් https://certificate.doenets.lk/certificate සබැදිය ඔස්සේ මාර්ගගතව අයදුම්කර තැපැත් මාර්ගිකව සහතික පත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *