Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට අනුශූරතාවය හිමිවෙයි

10 months ago

ආසියානු රග්බි පිරිමි 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය 2025, තරගාවලියේ අවසන් මහා තරගය අද සවස පැවැත්වුණා.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම හමුවේ 33-0ක් ලෙස පරාජයට පත් වුණා.

එම ජයත් සමගින් ආසියානු රග්බි පිරිමි 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හොංකොං කණ්ඩායම හිමිකර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *