හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා.
සුළු චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගන්නා බව බැලූ බැල්මට පෙනෙන බව X සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා රජයට ඉල්ලා සිටින්නේ පළිගැනීමේ දේශපාලනය අත්හැර, ජාතියට දශක ගණනාවක් සේවය කළ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ගෞරවය ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයක් වන නිසා එයට සම්පූර්ණයෙන්ම ගරු කරන බවයි ඔහු සඳහන් කර තිබෙනවා.


මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි