ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන අනතුරු ඇඟවීය.
ජාතික ජන බලවේග නීතීඥ සංගමයේ, නීතීඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කළේ, එම නියෝගය පාර්ලිමේන්තුවෙන් පිටතදී පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඊට අමතරව එවැනි ප්‍රකාශ මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත් එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොදීමට හේතුවක් විය හැකි බවද ඔවුන් සඳහන් කළා.
මේ බලපෑම සමාජ දේහයටම ඇතුළු වී අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වන බව ද මෙම සිදුවීම දේශපාලන උවමනාවන් මත සිදුකරන බවට සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදි බවත් එය ජනතාව අවබෝධ කරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට