Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රනිල් ළඟ සිටි බන්ධනාගාර නිලධාරීන් රෝහලෙන් පිටව යයි

11 months ago

ඇප ලබා සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අත්සන් කර බන්ධනාගාර නිලධාරීන් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියම කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *