උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
අද (27) පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.