Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!

6 minutes ago

පැය 24 කට වැඩි කාලයක් උණ පවතී නම්, ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ, ඩෙංගු වැළඳුනු ළමුන් 50 දෙනෙකු පමණ මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද, වෛද්‍යවරයා පැවසුවේය.

එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතු විය හැකි බව, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *