Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට වැසි තත්ත්වයේ වෙනසක්

1 hour ago

අද (28) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය, පුත්තලම යන දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං තත්ත්වයක් පැවතිය හැක

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *