කිසිලෙසකින්වත් ජාතිවාදී දේශපාලනයට සහය නොදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පරාජිත දේශපලනඥයින් යළි නැගිසිටිම සඳහා මෙවලමක් ලෙස යොදාගන්නේ ජාතිවාදය බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.
ලෝක පොල් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා.
රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිතුමා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුලිතව් පුදුකුඩුඉරිප්පු කන්දසාමි කෝවිලේදි ආරම්භ කෙරුණා.
ලෝක පොල් දින සැමරුමට සමගාමිව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී ආරම්භ කෙරුණා.
2025 වසරේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම මෙහි අරමුණ වන අතර 2027 වසර වන විට එම ප්‍රමාණය අක්කර 50,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්