Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න

11 months ago

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගිය බවට පුවතක් ඊයේ(07) දිනයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් ඇය මේ වනවිට නිරෝගී සුවයෙන් පසුවන බවත්ය.

සිංහල සිනමාව වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය මේ වනවිට 97වන වියේ පසුවෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *