Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

11 months ago

ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා පත්කර තිබෙනවා.

හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා, රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසුව මාධ්‍ය ප්‍රකාශක තනතුරට චන්දන පුංචිහේවා මහතා පත්කර ඇති බවයි වාර්තා වුණේ.

1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ පුංචිහේවා මහතා දැනට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *