හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින්නේ කොළඹ හතේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවසකය.
එම නිවස ගෝඨාභය රාජපක්ෂට දෙන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් ලැබී තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්ය මණ්ඩලය මෙම ලිපිය යොමු කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු නිවස වන විජේරාම මාවතේ පිහිටි නිවස අලුත්වැඩියා කිරීමෙන් පසු ඔහු එහි පදිංචියට යාමට නියමිතය.
ඉන් පසු හිස් වන හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.
source – aruna

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය