දෙසැම්බර් 5 වැනි දින උසස් පෙළ විභාගය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව විභාග
කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.
විවිධ පාර්ශ්වයන් විසින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීම් සිදු කළද විභාගය පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 2021 උසස් පෙළ සමත් සිසු සිසුවියන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු