පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා එහි හිටපු සභාපති චරිත
හේරත් ව නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී
යෝජනා කළා.
අද (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකයා විසින් අදාල යෝජනාව කරමින් පවසා සිටියේ, තම පක්ෂය නියෝජනය කරමින් මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්වෙච්ඡාවෙන් ම එයින් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් එම පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් නැවත යෝජනා කරන බව
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර කෝප් සහ කෝපා කමිටුවල සාමාජිකත්වයන් සඳහා ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නම් නො සලකා හැරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ දී දැඩි වාග් ප්‍රහාර ඇති වුණා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි