Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

52 minutes ago

027 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2027 වසරේ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසටහන පහත පරිදි වනු ඇති.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: 2027 අගෝස්තු 01 වන දා,

අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය: 2027 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 28 වන දා දක්වා,

අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය: 2027 දෙසැම්බර් 07 වන දා සිට දෙසැම්බර් 17 වන දා දක්වා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *