2025 ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහ කාර්යමණ්ඩලයට දැවැන්ත මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 21ක ත්‍යාග මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව මෙලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදීමට තීරණය කර ඇති මෙම ත්‍යාග මුදල ආසියානු කුසලානය ජයග්‍රාහනය වෙනුවෙන් හිමි වූ ජයග්‍රාහී ත්‍යාග මුදල මෙන් 8 ගුණයක් වීම විශේෂත්වයකි.
අනුශූරතාව වෙනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 75,000ක ත්‍යාග මුදලක් හිමි වුණා.

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට
චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්
ගමේ යන්න අමතර බස් රථ
ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි
ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තබයි
ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්
මම ගැන බොරු ප්රවෘත්ති දාලා – චන්න ජයසුමන
අවුරුදු කෑම මේසයේ වියදමත් ඉහළට
අපරික්ෂාකාරීව රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක්
ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල
වාහන හිමියන්ට සුබ ආරංචියක්! ටික දිනකට QR ක්‍රමවේදය ඉවතට!
සාදයක් අතරතුර මියගිය හෝමාගම සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්