පොලිස් නිස්කාශන වාර්තා www.police.lk ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයඳුම් කිරීම සිදු කෙරෙන අතර,
ඊයේ (10) අළුයම් කාලයේ සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම පරිගණක පද්ධතිය බිඳ වැටීමකට ලක්ව ඇති බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.
මේ වන විට එම පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, අයඳුම්කරුවන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව පොලිසිය සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම නැවත දැනුම්දෙන බවයි ඔවුන් පවසන්නේ.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්