සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුණ ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පිරිපහදු කළ ඉන්ධන තොග ඇති බවයි ඔහු පවසන්නේ.
බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනුයි මෙලෙස පිරිපහදුව වසා දමා ඇත්තේ.
පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහබැංකුව විසින් සපයා දෙන අතර, පැවති විදේශ විනිමය යූරල් බොරතෙල් නෞකා දෙකකට ගෙවීම සඳහා වැය කිරීම මෙම තත්ත්වයට හේතු වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්