Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

4 hours ago

2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

එම සංචිතය සඳහා විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි යොවුන් ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ.

එමෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

කටාර්හි පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 8ක් සහභාගී වේ.

තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *