මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.
මෙය සුපර් මුන් (super moon )එකක් ලෙස හැදින්වෙන අතර හැක්කේ එය වෙනත් පසලොස්වක දිනයන්ට දැක ගැනීමට ලැබෙන පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීපිතියකින් යුක්තය.
මෙම supermoon සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා 14% ක් පමන විශාල වනු අතර 30% ක් පමණ වැඩි දීප්තියකින් දිදුලනු ඇතැයිද අපේක්ෂා කරයි.
මෙම ඉල් පෝහෝ දින චන්ද්‍රයා පෘතුවියට ආසන්න වශයෙන් කිලෝමීටර 356,980 පමණ අසන්නයට පැමිණේ.

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට
චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්
ගමේ යන්න අමතර බස් රථ
ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි
ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තබයි
ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්
මම ගැන බොරු ප්රවෘත්ති දාලා – චන්න ජයසුමන
අවුරුදු කෑම මේසයේ වියදමත් ඉහළට
අපරික්ෂාකාරීව රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක්
ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල
වාහන හිමියන්ට සුබ ආරංචියක්! ටික දිනකට QR ක්‍රමවේදය ඉවතට!
සාදයක් අතරතුර මියගිය හෝමාගම සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්