පාසල් පෙළ පොත් ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විශේෂ දැනුම්දීමක් සිදුකරනු ලැබුවා.
ඒ අධ්‍යාපන අමාත්‍යංශය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීයි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසා සිටියේ පාසල් පෙළපොත් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය පුරා දුර්මතයක් ප්‍රචාරය වන බවත් කිසිදු හේතුවකින් පාසල් අච්චුපොත් ලබාදීමෙන් රජය ඉවත් නොවන බවයි.
අයවැය තුළින් රුපියල් බිලියන පහළවක පමණ මුදලක් අච්චු පොත් මුද්‍රණය කිරීම සඳහා ප්‍රතිපාදන ලැබෙන අතර කිසිදු අඩුපාඩුවකින් තොරව මෙම මුදල ලැබෙන බවයි ඔහු පවසා සිටියේ.
මොඩියුල් අවශ්‍ය දරුවන් සඳහා එම ක්රමවේදයත් අච්චු පොත් අවශ්‍ය සිසුන් සඳහා අච්චු පොත් ලබා දෙන බවත් මේ වනවිමුද්රණ කටයුතු සිදුවන බවත් ලබන 2026 වාරය ආරම්භයේදී පොත් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට