මේ රටේ සිටින සියලුම මව්වරුන් මව් කිරි ලබාදිම අනිවාර්ය විය යුතු බවයි ශීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ.
එමෙන්ම එලෙස මව්කිරි ලබා දෙන මව්වරුන්ට කිසියම් දිමනාවක් ලබා දිමට බලාපොරොත්තු වන බවත් පුර්ව ලමාවියේ පසුවන ලමුන් කොටසක් තෝරාගෙන එම ලමුන් සදහා උදැසන ආහාර වේල දිමට සුදානම් කර ඇති බවත් ඇය පවසනවා.
ඇය දැක් වූ අදහස් පහතින්.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි