ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු ලක්නව් පදිංචි අයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඊයේ(10) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල මෙට්‍රො දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කනුවක් අසල මෝටර් රථයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලැබීය.
එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැක පළ කරන අතර ඔහු ද වෛද්‍යවරයකු බවටද ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරයි.
කෙසේවෙතත් පිපිරීමේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොමැත.
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි