ආණ්ඩුවට සම්බන්ධ තවත් මන්ත්‍රීවරු හතලිහක් පමණ පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී වෙනම දේශපාලන ගමනක් යෑමට සූදානම් වන බව ඩේලි මිරර් සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
මෙම හතලිස් දෙනා අතරට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙන්ම අමාත්‍යවරු කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉන් එක් අයෙකි. ඔහු දැනටමත් පොලොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වී තිබේ.
මෙම නව සංධානය සමග සමගිජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාරද එක් වීමට නියමිත බව පුවත්පත වාර්තා කරයි.
ඔවුන් සියළු දෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානමින් සිටියි.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ