එක්දින ජාත්‍යන්තර (ODI) තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කිරීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගැනීමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා (Rohit Sharma) සමත් වුණා.
ඒ පසුගියදා දකුණු අප්‍රිකාව සමඟින් පැවති පළමු එක්දින තරගයේදීයි.
රෝහිත්, 352 වැනි හයේ පහර එල්ල කරමින් පාකිස්තානයේ හිටපු ක්‍රීඩක ෂහිඩ් අප්රීඩි (Shahid Afridi) විසින් වසර 15ක් පුරා තබාගෙන සිටි වාර්තාව අභිබවා ගියා.
තම පළමු එකදින තරග 40 තුළම ඔහු එල්ල කර තිබුණේ 6 පහර 5ක් පමණක් වීම විශේෂත්වයකි.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්