දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න පැවසුවේ.
කෙසේ වෙතත් ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථ සඳහා මෙම ක්‍රමවේදය වලංගු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට