පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400
ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 ක් දක්වා අඩුවී ඇති බවයි.
එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී ඇති බවයි එම සංගමය සඳහන් කළේ.
මේ අතර තිරිඟු පිටි කිලෝවක තොග මිලද රුපියල් 265 ත් 280 ත් අතර මිලකට පිටකොටුව
තොග වෙළදපොලේ අලෙවි වනවා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි