Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් කොන්දේසි සහිතව නිදහස් කරයි

1 month ago

2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි සහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *