අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, ගලපිටියාගම විමලධම්ම ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (12) පස්වරුවේ නිකවැරටිය පොලිස් ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත මූලික පිරිවෙන් විහාරස්ථානාධිපති සහ පිරිවෙන් අධ්යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ පසුගියදා අපවත් වුණේ 89 වැනි වියේදී
ලොව පුරා භික්ෂු ශාසනය සුපෝෂණය කළ උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මිල කළ නොහැකි අති මහත් සේවයක් ඉටු කළා.

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්