ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළියක් තුළ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුව තිබෙනවා.
එම බිළිඳු කළලය පරීක්ෂණ සඳහා ගම්පහ රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
වැසිකිළිය පිරිසිදු කිරීමට ගිය සනීපාරක්ෂක කම්කරුවෙකුට මෙම බිළිඳු කළලය හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙය වැසිකිළිය තුළට පැමිණියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති