උපයන විට අයකරන බද්ද හේතුවෙන් තමන්ගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා.
එහි සභාපති ප්‍රභාත් පලිපාන මහතා කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ
බව සඳහන් කළා.
එමෙන්ම මසකට රුපියල් ලක්ෂය වැටුපක් ලබා ගන්නා හෙද සේවකයින්ගෙන් රුපියල් 6000ක මුදලක් රජය විසින් අයකරගැනීමට ගත් තීරණය ඉවත්කර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
එළඹීමට සිදුවන බවයි සමස්ත ලංකා හෙද සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසන්නේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය මගිනි. එයට වෛද්‍ය,හෙද,පරිපූරක හා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් අයත් වේ.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි