Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය ඉන්දීය සම්භවයක් ඇති රිෂීට ?

3 years ago 371

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිසි සියල්ලන්ම ඉවත්වීම හේතුවෙන් රිෂීට එම අවස්ථාව හිමිවනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා මගින් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *