දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.
ඒ අනුව ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 61 දෙනෙකු වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පත්වීම් ලිපි ලබාදුන්නේය.
hits : නිවසක් කොල්ලකා විවේක ගත් සොරුන්ට එළිවෙන තුරු නින්ද ගිහින්
එලෙස පත්වීම් ලැබූ මන්ත්‍රීවරුන් ලැයිස්තුව මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කය – නලින් රුවන්ජීව ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර
කළුතර දිස්ත්‍රික්කය- විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත ද සිල්වා, සංජීව එදිරිමාන්න, පියුම් අනුප පස්කුවල්, මංජු ලලිත් වර්ණ කුමාර,
මාතලේ දිස්ත්‍රික්කය- ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහණ දිසානායක,
නුවරඑළිය දිස්ත්‍රික්කය- එස්. බී. දිසානායක, සී.බී. රත්නායක, ජීවන් තොන්ඩමන්, එම්. රාමේෂ්වරන්,
ගාල්ල දිස්ත්‍රික්කය- (වෛද්‍ය) රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ,
මාතර දිස්ත්‍රික්කය- කංචන විජේසේකර, කරුණාදාස කොඩිතුවක්කු
හම්බන්තොට දිස්ත්‍රික්කය- අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී වී චානක,
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය- ඩී වීරසිංහ,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- කපිල නුවන් අතුකෝරල,
අනුරාධපුර දිස්ත්‍රික්කය- එස්.එම්. චන්ද්‍රසේන, එච්. නන්දසේන, ශෙහාන් සේමසිංහ,
පොළොන්නරුව දිස්ත්‍රික්කය- රොෂාන් රණසිංහ, ජගත් සමරවික්‍රම,
බදුල්ල දිස්ත්‍රික්කය- නිමල් සිරිපාල ද සිල්වා, තේනුක විදානගමගේ, අරවින්ද් කුමාර්, ජානක තිස්සකුට්ටි ආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක,,,
මොණරාගල දිස්ත්‍රික්කය- විජිත බේරුගොඩ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද,
රත්නපුර දිස්ත්‍රික්කය- පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල සාලිය එල්ලාවල, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා
කෑගල්ල දිස්ත්‍රික්කය- තාරක බාලසුරිය, රංජිත් සියඹලාපිටිය, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ
hits : පැති හතරේ වේලාවන් හතරක් ඇති අරුම පුදුම ඔරලෝසු කණුව

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි