කාන්තාවන් විදේශ රැකියා සඳහා යාමේදි ඔවුන් ට වයස අවුරුදු පහට අඩු ළමුන් සිටිනම් රැකියා සඳහා යොමුවීම වළක්වාලීමට අවශ්‍ය නීති කඩිනමින් යළි ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
වයස අවුරුදු දෙකට වැඩි ළමුන් සිටින මව්වරුන්ට විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය ගැටලු ගැන විශාල ගැටළුවක් බවයි ඇය පවසන්නේ.
“දැන් කැබිනට් පේපර් එකකින් පාර්ලිමේන්තුවේ යොදාගෙන තියෙනවා අවුරුදු 2ට වැඩි ළමයි ඒ කියන්නේ අවුරුදු 2යි මාසයක් වුණත් ඒ අම්මාට රට යන්න පුළුවන් කියලා. ඒක මේ දරුවන්ට කරන ලොකු අපරාධයක්. දරුවෝ අවුරුදු 2යි කියන්නේ යන්තන් කතා කරන දරුවෝ. අපි ඒක අවුරුදු 5ක් කරගන්නම ඕන. ඒක නිසා ජනාධිපතිතුමා එක්ක කතා කරලා, මේ දරුවන්ට අවුරුදු 5ක් වෙනකල් අම්මා දරුවන්ට රැකවරණය දෙන්න ඕන. අපට කියන්න ලැජ්ජයි දරුවන්ව වැඩිපුර අපයෝජනය කරලා තියෙන්නේ පවුල්වල අය. සමහර අවස්ථාවල පියා. එවැනි තත්ත්වයක දී රජයක් හැටියට අපි අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න මව්වරු රට යැවීම වහාම නතර කන්න ඕනේ.”

2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි