රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරාකම් කිරීම් සීඝ්රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සොරකම්කිරීම් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
2021 වසරේදී වාහන 1405ක් සොරකම් කර ඇති බවත් මෙම වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තිළ පමණක් වාහන 1406ක් සොරකම් කර ඇති බවත් දත්ත අනුව හෙළිවී ඇත.
ඉන් සිද්ධීන් 311 ත්‍රිරෝද රථ සොරකම් කිරීම් සහ යතුරු පැදි සොරකම් කිරීමේ සිද්ධීන් 1016ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
වාර්තා වී ඇති බස්, වෑන්, කාර්, ලොරි හා වෙනත් රථවාහන සොරකම් කිරීම් පිළිවෙලින් 09,06, 34, 10, 18 යන අගයන් ගනු ලබනවා.

රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි