ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ තොගයක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කඩවත, වෑබඩ දී අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් ඔහුගේ පියා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක පදිංචිව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ අත් මාංචු යුගල දෙකක් සොයාගෙන ඇත.
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඒවා තමන් සතුව තබාගෙන ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන්ට ලබාදුන් බවද සැකකරු පවසා තිබේ.
මෙම සැකකරු අදාළ අපරාධකරුගේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කරන ප්‍රධාන පුද්ගලයා බවට තොරතුරු ලැබී ඇති බව ද පොලීසිය පවසයි.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය